ජගත් පරිසර දිනය අදයි

ජගත් පරිසර දිනය අද(05)ට යෙදී තිබේ.1972 එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයෙන් ගත් තීරණයකට අනුව පුරා වසර 50ක් තිස්සේ ජගත් පරිසර දිනය සමරන අතර මෙවර එහි තේමාව “ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු” යන්න ය. ජගත් පරිසර දිනයට සමගාමීව ක්‍රියාත්මක වන ප්‍රධාන උත්සවය කොළඹ පිටකොටුව ප්‍රදේශයේ අද (05) උදෑසන සිට දහවල් 2 දක්වා පැවැත්වීමට සූදානම් කර තිබේ.

Uncategorized