පිළිකා ඖෂධ 15ක  හිඟයක්

දිවයින පුරා රෝහල් වල සහ සෞඛ්‍ය ආයතන වල පිළිකා රෝග සඳහා භාවිතා කරන ඖෂධ වර්ග 15ක පමණ හිඟයක් මේ වන විට පවතින බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි.සංගමයේ සභාපති අජිත් පී තිලකරත්න මහතා සඳහන් කරනුයේමෙම තත්ත්වය තුළ දිවයින පුරා රෝහල් වල පිළිකා ඒකක වැසී යාමේ අවදානමක් පවතින බවකි.

Uncategorized