මහින්දගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

ගෝඨාගෝගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම එළඹෙන අප්‍රේල් මස 20 වනදා සිට 30 වනදා දක්වා ඉවත් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ලබාදී තිබේ.ඒ මහතා ඉදිරියේ දී වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශ ගත වීමට නියමිත බව ද පැවසෙයි.

Uncategorized කාලීන පුවත්