පාන් සීනි පරිප්පු මිල පහළට

අද (08)මධ්‍යම රාතියේ සිට ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල 10 කින් අඩු කළ බව බේකරි හිමියන්ගේ සංගමය කියයි.ඒ අතර රුපියල් සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 30 කින් සහ පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 40 කින් අඩු කර ඇතැයි පිටකොටුව තොග වෙළෙන්දෝ පවසති.රුපියල ශක්තිමත් වීම හේතුවෙන් සුදු සීනි සහ පරිප්පු තොග මිල මෙසේ අඩු කළ බව ඔව්හු කියා සිටිති.

කාලීන පුවත්