පාස්කු ප්‍රහාරයට තෙවසරක් පිරීමේ විශේෂ වැඩසටහන අද
2019 වසරේ අප්‍රේල් 21 වනදා කොළඹ කොච්චිකෙඩ් ශාන්ත අන්තෝනි දේවස්ථානය, මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානය සහ මඩකලපුව සියෝන් දේවස්ථානය සේම කොළඹ හෝටල් කිහිපයක් එල්ල කොට සිදු වූ ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරයට තෙවසරක් පිරීම මුල් කොට ගත්…