රට බංකොලොත් වන කතා බොරු
කාලීන පුවත්

රට බංකොලොත් වන කතා බොරු

බංකොලොත් වන තත්වයට රට පත්ව ඇති බවට විවිධ පාර්ශ්ව එල්ල කරන චෝදනා වල කිසිදු සත්‍යයක් නොමැති බවත් රට එවැනි කිසිදු අවදානමකට මුහුණ පා නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියයි. ඔහු වැඩි…

ආණ්ඩුව පළාත් පාලන ඡන්දය කල් දාන්නේ පරදිනවාට බය නිසයි
කාලීන පුවත්

ආණ්ඩුව පළාත් පාලන ඡන්දය කල් දාන්නේ පරදිනවාට බය නිසයි

හැටනව ලක්ෂයක් ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් වූ ජනාධිපතිවරයාත් තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් සහිත ආණ්ඩුවත් දැනට හිස ඔසවමින් තිබෙන ජනතා විරෝධය හමුවේ පරාජයට බියෙන් පළාත් පාලන ඡන්දය වසරකින් කල් දමා ඇති බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින්…

අද සිට විදුලි කප්පාදුවක්
කාලීන පුවත්

අද සිට විදුලි කප්පාදුවක්

නැවත දැනුම් දෙන තුරු අද(12) සිට පස්වරු 05.30 සිට පස්වරු 09.30 දක්වා කාලය තුළ කලාප වශයෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදුවන බව විදුලිබල අමාත්‍යාංශය නිවේදනය කරයි.කැලණිතිස්ස බලාගාරයේ සහ පෞද්ගලික විදුලි බලාගාරයක ඇති දෝෂයක් හේතුවෙන්…

යුරෝපයෙන් අඩකම ඔමික්‍රෝන්
කාලීන පුවත්

යුරෝපයෙන් අඩකම ඔමික්‍රෝන්

ඉදිරි මාස දෙක තුළ කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය සමස්ත යුරෝපාකරයෙන් අඩකම පැතිර යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි , ඩෙල්ටා ප්‍රභේදයට වඩා ශීඝ්‍රයෙන් ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිර යමින් පවතින බව ද එම සංවිධානය සදහන් කරයි. මේ…

ජනපතිගේ රතු එළිය නොතකා ලන්සා ආණ්ඩුවට බැට දෙන්නේ කොහොමද?
එතෙර - මෙතෙර

ජනපතිගේ රතු එළිය නොතකා ලන්සා ආණ්ඩුවට බැට දෙන්නේ කොහොමද?

හමුදා සෙනෙවි වරුන් පෙර ගමන් කිරීමෙන් රටක් සංවර්ධනය කළ නොහැකි බව හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක කීවේය.ඒ ප්‍රකාශය මඟින් ඔහු අනියමින් කියා සිරියේ හමුදා නායකයන්ට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය නොගැලපෙන බව විය යුතු ය. එහෙත්, ජනරාල්…

ඉදිරි යල කන්නයටත් චීන කාබනික පොහොර
කාලීන පුවත්

ඉදිරි යල කන්නයටත් චීන කාබනික පොහොර

ඉදිරි යල කන්නය සඳහා ද චීනයෙන් කාබනික පොහොර මෙට්‍රික් ටොන් අනූදහසක් ගෙන ඒමට සැළසුම් කොට ඇතැයි කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා කියයි. ඒ අද(11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.එම චීන පොහොර තොග…

ලතා මංගේෂ්කාර්ට කොවිඩ් නියුමෝනියාව
කාලීන පුවත්

ලතා මංගේෂ්කාර්ට කොවිඩ් නියුමෝනියාව

භාරත ගීත කෝකිලා ලතා මංගේෂ්කාර් කොවිඩ් 19 ආසාදනය වීම නිසා මුම්බායි හි බ්‍රීච් කැන්ඩි රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ඇත.ඇය කොවිඩ් නියුමෝනියාවෙන් පෙළෙන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබේ..පසුගිය වසර කිහිපය තුළ ලතා…

ජනපතිගේ රාජාසන කතාව මුල් කොට කතානායකට විපක්ෂයේ විරෝධය
කාලීන පුවත්

ජනපතිගේ රාජාසන කතාව මුල් කොට කතානායකට විපක්ෂයේ විරෝධය

ජනාධිපතිවරයාගේ රාජාසන කතාව පිළිබඳව දින තුනක විවාදයක් ලබාදීමට කතානායකවරයා එකඟ නොවීම මත ඒ සම්බන්ධයෙන් දිගටම විරෝධය පළ කරන බව විපක්ෂයේ පක්ෂ නායකයෝ අද (11)පැවැති පක්ෂ නායක රැස්වීමේදී කීහ..නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා…

පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක්
කාලීන පුවත්

පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක්

මේ වන විට පාර්ලිමේන්තුව තුළ හදිසි පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව කල්දැමීමට තීන්දුවට සියලුම විරුද්ධ පක්ෂ අවස්ථා කිහිපයක දීම වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස කතානායකතුමාගෙන්…

අද විදුලි කප්පාදුවක් නැහැ
කාලීන පුවත්

අද විදුලි කප්පාදුවක් නැහැ

අද(11) දිනයේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් කිරීමක් සිදුනොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.අමුදු ඉදිරියේදී අවශ්‍යතාවයක් ඇති වුවහොත් පමණක් විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා වන කාලසටහනක් ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ නිකුත් කරන ලද අතර ඒ අනුව A,B,C,D…

error: Content is protected !!