මිලානෝහි ශ‍්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස බන්දු සමරසිංහ පත් නොකෙරේ
කාලීන පුවත්

මිලානෝහි ශ‍්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස බන්දු සමරසිංහ පත් නොකෙරේ

ඉතාලියේ මිලානෝහි ශ‍්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා පත් නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.එහෙත් මිලානෝ හි ශ්‍රී ලාංකිකයන් පවසනුයේ එය තම විරෝධතා මුල් කොට…

ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ජනපති මැදුරේ පහත මාලයට
කාලීන පුවත්

ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ජනපති මැදුරේ පහත මාලයට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙතෙක් සිය නිල කටයුතු සඳහා නිතර ආ ගිය කොළඹ කොටුවේ ගාලු මුවදොර ඉදිරිපිට ජනාධිපති ලේකම් කාර්යාලය අවට පරිශ්‍රයේ පුරා අඛණ්ඩවම දැවැන්ත ජන අරගල පැවතීම හේතුවෙන් ඊට යාම ඊමට ඇති අපහසුව සළකා…

දූෂිත පාලකයින් ලබාදෙන ජනතා විරෝධී අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට පෙර සිය දහස් වාරයක් සිතා බලන්න
කාලීන පුවත්

දූෂිත පාලකයින් ලබාදෙන ජනතා විරෝධී අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට පෙර සිය දහස් වාරයක් සිතා බලන්න

දූෂිත අකාර්යක්ෂම රාජ්‍ය පාලනය නිසා රට තුළ උද්ගතවී තිබෙන ජීවත්වීමේ අර්බුදය හේතුවෙන් සාමාන්‍ය සිවිල් ජන සමාජය තුළ ඇතිවී තිබෙන පීඩනය සාමකාමී, අවිහිංසාවාදී ජනතා විරෝධතාවයක් ලෙස වීදි බැස ඇති බැවින් දූෂිත පාලකයින් ලබාදෙන ජනතා විරෝධී අනීතික…

පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ආදී විද්‍යාර්ථීන් හෙට ගෝටාගෝගමට
කාලීන පුවත්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ආදී විද්‍යාර්ථීන් හෙට ගෝටාගෝගමට

ශ්‍රී ලංකාව රාජ්‍යයක් වශයෙන් බිඳ වැටීමට තුඩු දී ඇති දැඩි ආර්ථික සමාජයීය පසුබෑම හමුවේ රජය වෙත එල්ල කරන පොදු ජන විරෝධයට තම දායකත්වය එක් කිරීම පිණිස හෙට(17) දා පෙරවරුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ආදී විද්‍යාර්ථීන් කණ්ඩායමක්…

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර “ගෝටා එන ගම”ක් නම් කෙරේ
කාලීන පුවත්

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර “ගෝටා එන ගම”ක් නම් කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය තනතුරින් ඉල්ලා අස්වන ලෙසට බල කරමින් විරෝධාවයේ යෙදෙන පිරිස ජනාධිපති කාර්යාලය ඉදිරියේ ගාලු මුවදොර පිටියේ “ගෝටාගෝගම”යන නමින් නවතම සම්ප්‍රදායක ගම්මානයක් හඳුන්වා දීමට සාපේක්ෂව පසුගිය එල්ටීටීඊ යුද සමයේ යුද හමුදාවෙන් ඉල්ලා…

අද සහ හෙට දිවා විදුලි කප්පාදුවක්
කාලීන පුවත්

අද සහ හෙට දිවා විදුලි කප්පාදුවක්

අද (16) සහ හෙට (17) දිවා කාලය තුළ පමණක් පැය දෙකයි මිනිත්තු 15ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.නමුත් මේ දෙදින තුළ සවස 6න් පසු විදුලි කප්පාදුවක් සිදු නොවන බව ද…

ගාලු මුවදොර පිටියට මත් ද්‍රව්‍ය දමා විරෝධතාව බිඳ දැමීමේ පොලිස් උපායක්
කාලීන පුවත්

ගාලු මුවදොර පිටියට මත් ද්‍රව්‍ය දමා විරෝධතාව බිඳ දැමීමේ පොලිස් උපායක්

ගාලු මුවදොර පිටියේ ජනතා විරෝධතාව සිදු කෙරෙන ස්ථාන ආශ්‍රිතව මත් ද්‍රව්‍ය සඟවා එම විරෝධතාව මෙහෙයවන තරුණයන් කිහිප දෙනකු අත් අඩංගුවට ගෙන රජයට එරෙහි ජනතා විරෝධය කඩකප්පල් කිරීමට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු සැලසුම් කොට ඇති බවට තොරතුරු…

රාජපක්ෂලාගෙන් තොර නව කැබිනට්ටුව පත් කිරීම 18 වෙනිදා?
කාලීන පුවත්

රාජපක්ෂලාගෙන් තොර නව කැබිනට්ටුව පත් කිරීම 18 වෙනිදා?

රාජපක්ෂ පවුල් පාලනය සම්බන්ධයෙන් පළ වන පොදු ජන අප්‍රසාදය සැළකිල්ලට ගනිමින් බැසිල් රාජපක්ෂ චමල් රාජපක්ෂ නාමල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් ගෙන් තොර නව කැබිනට් මණ්ඩලය ලබන 18 වෙනිදා සඳුදා දිවුරුම් දීමට නියමිතව ඇතැයි…

ජනතා විරෝධතා මැද ආණ්ඩුව ඉදිරියටම
කාලීන පුවත්

ජනතා විරෝධතා මැද ආණ්ඩුව ඉදිරියටම

ජනතා විරෝධතා කොතෙක් පැවතුණ ද ඒ කිසිම බලපෑමකට යටත් නොවී අවශ්‍ය පුද්ගලයන් සහිත කැබිනට් මණ්ඩලය පත් කරගෙන ආණ්ඩුව තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමට ජනාධිපති අගමැති බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුවේ ප්‍රධානම දේශපාලන බලවතුන් තීරණය කර ඇත.…

මෙම ජන අරගලයට දේශපාලන වර්ණ ගැන්වීම් එපා!
කාලීන පුවත්

මෙම ජන අරගලයට දේශපාලන වර්ණ ගැන්වීම් එපා!

වර්තමානයේ ගොඩ නැගී ඇති ජනතා අරගලය දේශපාලනයෙන් තොර වූවක් නොවන බවත් එය තොර වන්නේ පාට පක්ෂ දේශපාලනයෙන් පමණක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනූෂ නානායක්කාර මහතා කියයි.එමෙන්ම පාට පක්ෂ දේශපාලනයෙන් මෙතෙක් දිනා ගැනීමට නොහැකි…

error: Content is protected !!