රටේ ජනතාව මාසයක් කොළඹ නතර වී හෝ මේ අර්බුදය විසඳා ගත යුතුයි.
කාලීන පුවත්

රටේ ජනතාව මාසයක් කොළඹ නතර වී හෝ මේ අර්බුදය විසඳා ගත යුතුයි.

රටේ ජනතාව සියලු දෙනා එකතු වී කොළඹ මාසයක් නැවතී හෝ රට තුළ පවත්නා දේශපාලන අර්බුදය විසඳාගත යුතු බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියයි.වැඩි දුරටත් අදහස් පළ කරන…

රන්ජන්ට ජනපති සමාව දීම තව දුරටත් පමා වන්නේ ඇයි?
කාලීන පුවත්

රන්ජන්ට ජනපති සමාව දීම තව දුරටත් පමා වන්නේ ඇයි?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවමක් ලබා දීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශ කරන ලද තීන්දුවකට අනුව පැන වූ එකක් බැවින් ඔහුට ජනාධිපති සමාව…

ගෑස් පෝලිම් ඉවරයි
කාලීන පුවත්

ගෑස් පෝලිම් ඉවරයි

ගත වූ ජූලි මාසය තුළ ගෑස් මෙට්‍රික් ටොන් 33,000 ක් ගෑස් සිලින්ඩර වශයෙන් බෙදාහැරීමෙන් මේ වන විට ගෑස් පෝලිම් අවසන් කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.එහි මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා පවසනුයේ මේ වන…

සරත් ෆොන්සේකා ‘අරගලයට දින දීම’ආණ්ඩු කුමන්ත්‍රණවල තවත් එක් දිගුවක්!
කාලීන පුවත්

සරත් ෆොන්සේකා ‘අරගලයට දින දීම’ආණ්ඩු කුමන්ත්‍රණවල තවත් එක් දිගුවක්!

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ‘අරගලයට දින දීම’ එම ආණ්ඩු කුමන්ත්‍රණවල තවත් එක් දිගුවක් පමණක් බවත්. එය පැහැදිලිවම අරගලකරුවන් අනතුරට ඇදදැමීමක් බවත් “සර්වපාක්ෂික අරගලකරුවෝ”නමින් නිකුත් කොට ඇති නිවේදනයක සඳහන් වෙයි. එබැවින් පුද්ගල චරිත වටා…

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට රතු එළියක්!
කාලීන පුවත්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට රතු එළියක්!

ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දීමට සැලසුම් නොකරන බව ද ලෝක බැංකුව අවධාරණය කරයි. ඒ සඳහා ආර්ථික ස්ථායීකරණය කෙරෙහි අවධානය යොමු කරන ගැඹුරු ව්‍යුවහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය…

පෙරටුගාමී පක්ෂ කාර්යාලය පොලිස් පරීක්ෂාවකට
කාලීන පුවත්

පෙරටුගාමී පක්ෂ කාර්යාලය පොලිස් පරීක්ෂාවකට

අද (29) පෙරවරු 7.30ට පමණ නුගේගොඩ පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්යාලය පොලිසිය විසින් සෝදිසි කිරීමකට ලක් කර තිබේ.එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ කිසිදු හේතුවක් නොදන්වා සෝදිසි වරෙන්තුවක් පවා නොමැතිව පොලිස් කණ්ඩායමක් පැමිණ කාර්යාලය සෝදිසි කිරීමකට ලක්…

ගැබිණි සහ කිරි දෙන මව් වරුන්ට පමණක් ත්‍රිපෝෂ
කාලීන පුවත්

ගැබිණි සහ කිරි දෙන මව් වරුන්ට පමණක් ත්‍රිපෝෂ

ගැබිණි සහ කිරි දෙන මව් වරුන්ට පමණක් ත්‍රිපෝෂ මේ වන විට කුඩා දරුවන් සඳහා නිකුත් කිරීමට හැකියාවක් නැතත් ගැබිණි සහ කිරිදෙන මව්වරුන් සදහා ත්‍රිපෝෂ බෙදා හැරීම ආරම්භ කර ඇතැයි ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න…

සුනන්දට සහ ෂෙනුකාට ජ්‍යෙෂ්ඨ ජනපති උපදේශක තනතුරු
කාලීන පුවත්

සුනන්දට සහ ෂෙනුකාට ජ්‍යෙෂ්ඨ ජනපති උපදේශක තනතුරු

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් ලෙස මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර සහ ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය පත් කර තිබේ.ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම පත්කිරීම් සිදු කර ඇත.ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (මාධ්‍ය) ලෙස…

ආණ්ඩුව මුලින් කී සර්ව පාක්ෂික ආණ්ඩු කතාව දැන් යට ගහනවා
කාලීන පුවත්

ආණ්ඩුව මුලින් කී සර්ව පාක්ෂික ආණ්ඩු කතාව දැන් යට ගහනවා

ආණ්ඩුව මුලින් ප්‍රකාශ කළ සර්ව පාක්ෂික ආණ්ඩු කතාව දැන් යටපත් කොට ඇති අතර ආණ්ඩුව මුලින් ප්‍රකාශ කළ පරිදි කටයුතු නොකිරීම ගැටලු සහගත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය. ඒ අද(28) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමිනි. මේ…

භරණ ඇත් රජු විදුලි සැර වද්දවා මරා දමලා
කාලීන පුවත්

භරණ ඇත් රජු විදුලි සැර වද්දවා මරා දමලා

කලාවැවට ආභරණයක් වූ භරණ හස්තියාගේ මරණය විදුලි සැර වද්දවා සිදු කළ ඝාතනයක් විය හැකි බව එම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ කලාපයේ නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ…

error: Content is protected !!