භරණ ඇත් රජු විදුලි සැර වද්දවා මරා දමලා
කලාවැවට ආභරණයක් වූ භරණ හස්තියාගේ මරණය විදුලි සැර වද්දවා සිදු කළ ඝාතනයක් විය හැකි බව එම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ කලාපයේ නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ…









