බොරතෙල් මිල තවත් පහළට;වාසිය ජනතාවට?
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල තවදුරටත් පහළ ගොස් ඇති බවත් ඒ අනුව එහි වාසිය ජනතාවට ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බවත් වාර්තා වෙයි.WIT බොර තෙල් බැරලයක මිල ඩොලර් 97.19ක් දක්වා අඩුවී තිබුණි.මාස…
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල තවදුරටත් පහළ ගොස් ඇති බවත් ඒ අනුව එහි වාසිය ජනතාවට ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බවත් වාර්තා වෙයි.WIT බොර තෙල් බැරලයක මිල ඩොලර් 97.19ක් දක්වා අඩුවී තිබුණි.මාස…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි දිවයිනට පැමිණීමට මෙය සුදුසු කාලය නොවන බවත් එසේ පැමිණීමෙන් රට තුළ දේශපාලන ආතතීන් ඇවිලවිය හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදා ප්‍රකාශ කළේ යැයි වෝල් ස්ට්‍රීට් ජර්නල්( ) පුවත්…
අද(01) සිට ක්‍රියාතමක වන ජාතික ඉන්ධන බලපත්‍රයේ කිව්.ආර්. කේතයට පරිබාහිරව සිදුවන අක්‍රමිකතා ඡායාරූප සහ රූපරාමු ලෙස 0742123123 යන දුරකථන අංකයට උය්එි්චච හරහා යොමු කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉල්ලා සිටියි.බලශක්ති අමාත්‍යංශය…
කලාවැව රක්ෂිතය ආශ්‍රිතව ජීවත් වූ භරණ හස්තියාගේ ඝාතනය සම්බන්ධයෙන් ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ඊයේ(31) පස්වරුවේ කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් තිදෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ…
ලීටරයක් රුපියල් 50 ත් 100 ත් අතර ප්‍රමාණයකින් ඉන්ධන මිල පහළට ලීටරයක් රුපියල් 50 ත් 100 ත් අතර ප්‍රමාණයකින් ඉන්ධන මිල ඉක්මනින්ම පහත දැනෙනු ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථා අාරංචි මාර්ග සඳහන් කරයි.ලෝක වෙළඳ…
නිශ්චිත වැඩපිළිවෙලකින් තොරව නිර්මාණය කරන සර්ව පාක්ෂික ආණ්ඩුවලින් පලක් නොවන බවත් දැන් රටට අවශ්‍ය සර්ව පාක්ෂික වැඩ පිළිවෙලක් මිස සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොවන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක මහතා පවසයි.ඔහු…
දැනට බන්ධනාගාරගත ව සිටින රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දීමට අදාල ලිපි ගොනුව සියලු නීතිමය කටයුතු නිමා කිරීමෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අතට පත් කොට ඇති බව අධිකරණ අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.ජනාධිපති වරයා…
චීනයේ අභ්‍යවකාශ පර්යේෂණ සහ ගවේෂණ සිදු කරන යුවාන් වැං 5 නෞකාවට මෙරට මුහුදේ නැංගුරම්ලෑමට අවසර ලබා දීම ඉන්දියාවේ ආරක්ෂාවට සහ ආර්ථිකයට බලපෑමක් වනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය අරින්දම් බග්චි ප‍්‍රකාශ කර තිබේ.ඊට ප්‍රතිචාර…
අගෝස්තු මාසය සඳහා ඉන්ධන ආනයනය කිරීම පිණිස ඩොලර් මිලියන 150ක මුදලක් වත් ලබා දිය නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දන්වා ඇති බැවින් අගෝස්තු මාසය සඳහා ඉන්ධන ගෙන්වීම බරපතල ගැටලුවක් බවට පත්ව ඇතැයි විදුලිබල…
අද ලෝකයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඔමික්‍රොන් බී.ඒ 5 අනු ප්‍රභේදය මෙරටින් ප්‍රථම වතාවට හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.මෙම ප්‍රභේදය නිසා ඉදිරි…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes