ශාන්ත බණ්ඩාර ශ්‍රීලනිපයෙන් නෙරපයි
වත්මන් රජයේ කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ලෙස දිවුරුම් දුන් කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත බණ්ඩාර මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කිරිමට පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා තීරණය කර ඇත.ශ්‍රී ලංකා…