හෙට සිට පෞද්ගලික බස් 50%ක් ධාවනයට
හෙට සිට පෞද්ගලික බස් 50%ක් ධාවනයට හෙට(25) දිනයේ සිට පාසල් දරුවන්ගේ ප්‍රවාහන පහසුව අරමුණු කර ගනිමින් පෞද්ගලික බස් රථ ධාවනය සියයට 50 ක් දක්වා ඉහළ නංවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න…
හෙට සිට පෞද්ගලික බස් 50%ක් ධාවනයට හෙට(25) දිනයේ සිට පාසල් දරුවන්ගේ ප්‍රවාහන පහසුව අරමුණු කර ගනිමින් පෞද්ගලික බස් රථ ධාවනය සියයට 50 ක් දක්වා ඉහළ නංවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න…
රට තුළ පවත්නා අර්බුදයට කඩිනම් විසඳුම් සෙවීම පිණිස ඉදිරි සති දෙකක කාලය ඇතුළත පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂ හා කණ්ඩායම් නියෝජනය වන ලෙස සම්මුතිවාදී සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන…
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට(25)සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. නැවත දැනුම් දෙන තුරු පාසල් පැවැත්වෙන්නේ සතියේ සදුදා, අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණි. බදාදා සහ සිකුරාදා සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනුම්…
හෙට විශේෂ ඩෙංගු මර්දන දිනයක් වර්තමානයේ දිවයින පුරා ඩෙංගු රෝගය අධි වසංගත තත්ත්වයකින් පැතිර යාමේ අවදානමක් පවතින බැවින් හෙට(25) විශේෂ ඩෙංගු මර්දන දිනයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. මේ වසරේ මේ දක්වා…
ජනපති මැදුරේ අරලිය ගහ මැදුරේ තිබූ පැරණි කෞතුක භාණ්ඩ දහසකටත් වඩා අතුරුදන් ලු අරගලකරුවන් විසින් අත්පත් කර ගැනීමෙන් පසු ජනාධිපති මන්දිරයේ සහ අරලියගහ මැදුරේ තිබූ පැරණි හා පෞරාණික වටිනාකම් සහිත වටිනා කෞතුක වස්තු 1,000 කට…
‘ඔබේ රටවල ජනාධිපති කාර්යාල විරෝධතා කරුවන්ට නීති විරෝධී ලෙස අත්පත් කරගත හැකිද?‘ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ තානාපති වරුන්ගෙන් එසේ අසා තිබේ.ඒ ඊයේ(22) සවස කොළඹ ජනාධිපති කාර්යාලයට විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින් කැඳවා කරන ලද සුහද සාකච්ඡාවක…
ජනාධිපති මන්දිරය අරලියගහ මන්දිරය ජනාධිපති ලේකම් කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු රජයේ ස්ථානවලට අයථා ලෙස කඩා වැදී රාජ්‍ය දේපල අලාභ හානි කිරීමට මූලිකත්වය ගත් පුද්ගලයන් අනූවක් පමණ පොලිසිය විසින් මේ වන විට හඳුනාගෙන ඇත.මෙසේ හඳුනාගත් පුද්ගලයන්…
පොදු පෙරමුණේ විද්වත් සහ “හදවතට එකඟ” මන්ත්‍රී පිරිසක් වෙන් වෙති මහාචාර්ය ජී එල් පීරිස්, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන,ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන් ඇතුළුව,පොදුජන පෙරමුණේ විද්වත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ ” හෘද සාක්ෂියට එකග…
පාර්ලිමේන්තුවේ පක්ෂ ගණනාවක් නියෝජනය වන කැබිනට් ඇමතිවරු තිහක් සහ රාජ්‍ය ඇමතිවරුන් තිස් දෙනකුගෙන් සමන්විත සර්වපාක්ෂික ආණ්ඩුව ඉදිරි දෙසතියක කාලය ඇතුළත පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.එම සර්වපාක්ෂික ආණ්ඩුව බිහි කිරීම සඳහා වූ සාකච්ඡා…
වේඬරුවේ උපාලි අනු නා හිමියන් හිට්ලර් කෙනකු වී හෝ රට හදන්නට කීවේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට බවත් රට හැදීම කෙසේ වෙතත් උන් වහන්සේ ගේ අනුශාසනාව අනුව පාලන බලය අතට ගත් සැනින් හිට්ලර් කෙනකු බවට පත්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes