ලංගම ඩිපෝ වලින් පෞද්ගලික බස් වලට ඩීසල් සැපයීම අර්බුදයක
අද වන විට බොහෝ ලංගම ඩිපෝ තුළින් නිසි පරිදි ඩීසල් ලබා නොදීම හේතුවෙන් සමස්ත පෞද්ගලික බස් රථ 13,000ක ප්‍රමාණයෙන් ධාවනය කිරීමට හැකි ව ඇත්තේ බස් රථ 1,500-2000 කට ආසන්න ප්‍රමාණයක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ…









