එදා දේවාලයකට මෙන් ජන ගඟක් ඇදුණු මහින්දගේ කාල්ටන් නිවස අද ජනතාව වටලා ඇති බව අපි තේරුම් ගත යුතුයි
2015 වසරේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පැරදුණු අවස්ථාවේ දේවාලයකට යන්නාක් මෙන් එතුමා හමුවීමට ගිය ලක්ෂ ගණන් ජනතාව මෙවර එතුමාගේ තංගල්ලේ කාල්ටන් නිවස වැටලූ බවත් අප මේ තත්වය වටහා ගත යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…