විමල්ගේ වත්කම් මිලියන 75ක් වුණේ කොහොමද?පූර්ව නඩු විභාගය සැප්:13 දා
අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටින අතරේ සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් හා මුදල් උපයාගත්තේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව පූර්ව නඩු…









