ඉන්ධන බලපත‍්‍රය සඳහා ලියාපදිංචි වීමේ තාක්ෂණික දෝෂ නිවැරදි කෙරේ
කාලීන පුවත්

ඉන්ධන බලපත‍්‍රය සඳහා ලියාපදිංචි වීමේ තාක්ෂණික දෝෂ නිවැරදි කෙරේ

ජාතික ඉන්ධන බලපත‍්‍රය සඳහා ලියාපදිංචි වීමේ දී පැවති තාක්ෂණික දෝෂ මේ වන විට නිරාකරණය කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.ඉන්ධන නිකුත් කිරීම සඳහා ජාතික ඉන්ධන අවසර පතක් නිකුත් කිරීමට…

ඉන්දීය යූරියා බෙදා දෙයි
කාලීන පුවත්

ඉන්දීය යූරියා බෙදා දෙයි

ඉන්දීය රජය ණය ආධාර වශයෙන් මෙරටට ලබා දෙන ලද යුරියා පොහොර තොග බෙදාහැරීම ලංකා පොහොර සමාගම හා ලංකා කොමර්ෂල් පොහොර සමාගම විසින් මේ වනවිට ඉතාමත් සාර්ථකව සිදු කරන බව ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.අනුරාධපුර…

 ශ්‍රී ලාංකිකයන් එකමුතු විය යුතුයි
කාලීන පුවත්

 ශ්‍රී ලාංකිකයන් එකමුතු විය යුතුයි

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්වීමත් සමග ශ්‍රී ලාංකික පුරවැසියන් එකමුතුව සියලු පාර්ශ්වයන් සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනිය ජූලි චන්ග් මහත්මිය පවසයි.ඒ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.නීතියේ ආධිපත්‍යය…

අනුර කුමාරත් ජනපති සටනට
කාලීන පුවත්

අනුර කුමාරත් ජනපති සටනට

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද ජනාධිපති ධූරය සඳහා තරඟ කිරීමට සූදානම් බව ජාතික ජනබලවේගයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.ඒ ජාතික ජන බලවේගයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.

රන්ජන්ට ජනපති සමාව?
කාලීන පුවත්

රන්ජන්ට ජනපති සමාව?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත දඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දීමට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු යොදා ඇති අතර සඳහා ඒ අවශ්‍ය නෛතමය කටයුතු මේ වන විට…

ජනපති ධුරය සඳහා හතරක් තරඟ බිමේ
කාලීන පුවත්

ජනපති ධුරය සඳහා හතරක් තරඟ බිමේ

නව ජනාධිපතිධුරය සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් ඉදිරිපත්ව සිටිති. ඔවුන් සිවු දෙනා සඳහාම වෙන වෙනම…

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කෙරේ
කාලීන පුවත්

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කෙරේ

අද උදේ 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති බැවින් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කොට තිබේ.මේ වන විට ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරනු ලැබ ඇත.ශ්‍රී ලංකා යුද හමුදායේ පොලිස් පොලිස් විශේෂ කාර්ය…

ජනපති වරයා තේරීමේ දී පුද්ගලයන් පක්ෂ ගැන නොව රට ගැන සිතන්න
Uncategorized

ජනපති වරයා තේරීමේ දී පුද්ගලයන් පක්ෂ ගැන නොව රට ගැන සිතන්න

ඉදිරියේ එළඹෙන ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කරගනිමින් රටේ යහපත මත පදනම්ව එම භාරධූර කර්තව්‍යය ඉටු කළ යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි. එමෙන්ම ජනාධිපතිවරයා පත් කර ගැනීමේදී පාර්ලිමේන්තු…

පාර්ලිමේන්තුව තුළ කඩාකප්පල්කාරී වැඩ බැහැ
කාලීන පුවත්

පාර්ලිමේන්තුව තුළ කඩාකප්පල්කාරී වැඩ බැහැ

අද (16) පෙ.ව 10.00ට පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේ දී එහි ආරක්ෂාව තහවුරු කිරීමටත් මන්ත්‍රීවරුන්ට නිදහසේ රැස්වීමට හා අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය රැකීමටත් ඕනෑම පියවරක් ගැනීමට ඊයේ කැබිනට් මණ්ඩලයේ දී තීරණයකට විය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිදහසට බාධාවන අයුරින්…

නව අගමැති දිනේෂ්?
කාලීන පුවත්

නව අගමැති දිනේෂ්?

ඊළඟ අගමැති පාර්ලිමේන්තුවේ සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා විය හැකි බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.යම් අවස්ථාවක ජනාධිපති ධූරය හිස් වුවහොත් නව ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතරින් පත් කරගන්නා තුරු ජනාධිපති ධූරයේ වැඩ බැලීම අග්‍රාමාත්‍යවරයා. විසින්…

error: Content is protected !!