ඩලස්ට දැනටමත් වැඩිපුර ඡන්ද විස්සක් තියනවා
ජනාධිපති ධුරයට පත් වීමට අවශ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඡන්ද ප්‍රමාණයට වඩා ඡන්ද විස්සක් පමණ වැඩියෙන් මේ වන විටත් හිමි කරගෙන සිටින ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ලෙස පත් වුවහොත් ඉදිරි වසර එක හමාරක කාලය තුළ ශ්‍රී ලංකාව…









