සාමකාමී ගෝල්ෆේස් අරගලකරුවන්ට පහර දී රටම ලේ විලක් කරවන්න එපා
ජූලි 13 දින තෙක් වූ සමය තුළ කොළඹ නගරය තුළ ගෝල්ෆේස් අරගලකරුවන් සාමකාමීව රැඳී සිටින ස්ථානවලට අවිබලය යොදා භට පිරිස් ඇතුළු කිරීමට ප්‍රයත්න දරන බවට රාවයක් පැතිර යමින් පවතින බවත් එම ආරංචිය සත්‍යයක් නම් එවැනි…









