පෝලිම් ගැහෙන්න එපා! අදයි හෙටයි සිපෙට්කෝ ඩීසල් නෑ
මේ වන විට ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතත් එය ගොඩබෑමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බැවින් අද(30) සහ හෙට සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල් වල ඩීසල් නොමැති වීමට ඉඩ ඇතැයි ලංකා…