රට ගැන යෝජනා තැන් තැන් වල නොකියා සර්ව පාක්ෂික සමුළුවට ගේන්න
මේ වන විට සියලු දේශපාලන පක්ෂ වලට සහභාගී විය හැකි පක්ෂ සර්ව පාක්ෂික සමුළුවක් පිහිටුවා ඇති බැවින් රට සම්බන්ධ තම තමන්ගේ යෝජනා තැන් තැන් තැන් වල ප්‍රකාශ කළ යුතු නැතැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.එමෙන්ම…