සර්ව පාක්ෂික සමුළුවේ දී අතට එන “කැච් එක” සමහර පක්ෂ නායකයන් “මිස් කර ගන්නේ” ඇයි?
රටේ පවතින දැඩි ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම වෙනුවෙන් සර්ව පාක්ෂික සමුළුවක් කැදවීමට ජනාධිපතිවරයා තීරණය කොට තිබේ.. ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂවල නායකයන්ට 23 දා ජනාධිපති ලේකම්කාර්යාලය වෙත පැමිණෙන ලෙස ආරාධනා පත් ද යවා…