විදුලි බල මණ්ඩලයේ බලාගාර වලට IOC ඩීසල්
Uncategorized කාලීන පුවත්

විදුලි බල මණ්ඩලයේ බලාගාර වලට IOC ඩීසල්

ලංකා විදුලි බල මණ්ඩලයේ බලාගාර වල විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා ද ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් (අයි.ඕ.සී) විදුලිය ජනනය සඳහා ඩීසල් මෙට්‍රක් ටොන් 7000 ක් ලබාගැනීමට කටයුතු යොදා තිබේ.මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන ඛනිජ…

මාස් පතා සහල් ආනයනයට පියවර
Uncategorized කාලීන පුවත්

මාස් පතා සහල් ආනයනයට පියවර

ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟයට මුහුණ දීම පිණිස මාසිකව සහල් මෙට්‍රික් ටොන් 75,000 ත් 100,000 ත් අතර ප‍්‍රමාණයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප‍්‍රනාන්දු මහතා කරයි.එමඟින් ඉදිරි…

යල කන්නයේ බඩඉරිඟු ගොවීන්ටත් යූරියා
Uncategorized කාලීන පුවත්

යල කන්නයේ බඩඉරිඟු ගොවීන්ටත් යූරියා

යල කන්නයේ බඩඉරිඟු ගොවීන්ටත් යූරියා මෙවර යල කන්නයේ වී වගා කරන ගොවීන්ට අමතරව බඩඉරිඟු වගා කරන ගොවීන්ට යූරියා පොහොර නිකුත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල නිලධාරින්ට උපදෙස් දී තිබේ. ඉන්දිය…

කටාර් චැරිටි මත පනවා තිබුණු තහනම ඉවතට!
කාලීන පුවත්

කටාර් චැරිටි මත පනවා තිබුණු තහනම ඉවතට!

ඉස්ලාමීය මූලධර්මවාදී ත්‍රස්ත සංවිධානයක් බව පවසමින් 2019 වසරේ දී වත්මන් රජය විසින් තනහම් කරන ලද කටාර් චැරිටි ආයතනය මත පැනවූ තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. ඉන්ධන සහනාධාර ලබා ගැනීම පිණිස කටාරයේ සංචාරයක නිරත…

දුම්රිය සේවා අඩාල වුණේ වර්ජනයක් නිසාද?
කාලීන පුවත්

දුම්රිය සේවා අඩාල වුණේ වර්ජනයක් නිසාද?

වහාම ක්‍රියාත්මක වන අද (01)පරිදි දුම්රිය එන්ජින් රියදුරන් සහ දුම්රිය නියාමකයන් වැඩ වර්ජනයක් ආරම්භ කළ බව ඇතැම් දුම්රිය වෘත්තිය සමිති පවසයි.ඔවුන් පවසන අන්දමට දුම්රිය සේවකයන්ට සේවයට වාර්තා කිරීම සඳහා ඉන්ධන නොදීමට විරෝධය දක්වමින් මෙම වැඩ…

“ලංකාවට එනවා නම් පිටින් තෙල් ගහගෙන එන්න”ගුවන් සමාගම් වලට දැනුම් දීමක්
කාලීන පුවත්

“ලංකාවට එනවා නම් පිටින් තෙල් ගහගෙන එන්න”ගුවන් සමාගම් වලට දැනුම් දීමක්

මේ වන විට රට තුළ පවතින ඉන්ධන අර්බුදය  හේතුවෙන් විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන ගුවන්යානාවලට අවශ්‍ය ඉන්ධන සැපයීමේ දුෂ්කරතා පවතින බැවින් එම ඉන්ධන වෙනත් රටවලින් සපයා ගෙන එන  ලෙස ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම…

IOC ඉන්ධන බෙදීම වැඩි කරයි
Uncategorized කාලීන පුවත්

IOC ඉන්ධන බෙදීම වැඩි කරයි

ලංකා IOC සමාගම ඉන්ධන බෙදා හැරීමේ යාන්ත්‍රණය තව දුරටත් පුළුල් කරමින් සිටියි. ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ සිට ඉන්ධන බෙදා හැරීම සඳහා වැඩිපුර බවුසර් ප්‍රමාණයක් යොදවා සියලු ඉන්ධන පිරවුම්හල් වෙත වැඩිපුර ඉන්ධන බෙදා හැරීමට කටයුතු යොදා…

ගිලන් රථ වලට ඉන්ධන නැති කමින් රෝගී ජීවිත මරු කටේ
Uncategorized කාලීන පුවත්

ගිලන් රථ වලට ඉන්ධන නැති කමින් රෝගී ජීවිත මරු කටේ

ඉන්ධන නොමැති කම නිසා රෝහල් රැසක ගිලන්රථ, ඖෂධ ප්‍රවාහන ලොරි රථ හා ජෙනරේටර් භාවිතය සීමා කිරීමට සිදුව ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි. ගිලන්රථ සඳහා ඉන්ධන නොලැබුණහොත් අසාධ්‍ය තත්වයට පත්වන රෝගීන් කුඩා රෝහල්වල සිට පහසුකම්…

අධිකරණ නියෝග නොතකා සජබ උද්ඝෝෂණයක
කාලීන පුවත්

අධිකරණ නියෝග නොතකා සජබ උද්ඝෝෂණයක

ජනාධිපති වරයාට ඉල්ලා අස්වන්නැයි බලකෙරෙන සමගි ජන බලවේගය විරෝධතාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ගේ සහභාගීත්වයෙන් අද(30) පස් වරුවේ පැවැත්විණි. අද පස්වරුවේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටින් මෙම විරෝධතා පාගමන ආරම්භ වූ…

කොටුවේ උද්ඝෝෂණයකට එරෙහි අධිකරණ නියෝගයක්
කාලීන පුවත්

කොටුවේ උද්ඝෝෂණයකට එරෙහි අධිකරණ නියෝගයක්

අද(30)පස්වරුවේ කොළඹ කොටුව ප්‍රදේශයේ පැවැත්වීමට සංවිධාන කර තිබූ උද්ඝෝෂණය පැවැත්වීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. උද්ඝෝෂණය හේතුවෙන් මහජන පීඩාවක් ඇතිවිය හැකි බවට කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමක් මත…

error: Content is protected !!