ජාතික විදුලිබල පද්ධතියට නව විදුලි බලාගාර
2022 වසර අවසන්වීමට පෙර නව විදුලිබලාගාර කිහිපයක් ජාතික විදුලිබල පද්ධතියට එක්කරන බව විදුලිබල අමත්‍යංශය පවසයි. ඉදිරි සති කිහිපය තුළ බ්‍රෝඩ්ලන්ඩ් විදුලි බලාගාරය ජාතික පද්ධතියට එක්කිරීමට නියමිත බව විදුලිබල අමාත්‍යංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය සදහන් කරයි.…