ලබන මස 5 සහ 12 වැනිදා ගෑස් නැව් දෙකක්
මසකට ආසන්න කලකට පසු ගෑස් මෙටි‍්‍රක් ටොන් 7,000 ක් සහිත නෞකා දෙකක් ලබන මස 5 වැනිදා සහ 12 වැනිදා අතර කාලයේ මෙරටට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ ලංකා ගෑස් සමාගම ප‍්‍රකාශ කරයි.සමාගම සතුව ගෑස් තොග නොමැතිවීම…
මසකට ආසන්න කලකට පසු ගෑස් මෙටි‍්‍රක් ටොන් 7,000 ක් සහිත නෞකා දෙකක් ලබන මස 5 වැනිදා සහ 12 වැනිදා අතර කාලයේ මෙරටට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ ලංකා ගෑස් සමාගම ප‍්‍රකාශ කරයි.සමාගම සතුව ගෑස් තොග නොමැතිවීම…
“රුසියාවෙන් තෙල් ගන්නේ නැත්තේ ඇයි?” මෙය අද සමාජයේ කතාබහට ලක්වන ප්‍රබල මාතෘකාවකි. ඒයට හේතුව මේ වන විට ලංකාව තුළ ඇතිව තිබෙන දැඩි ඉන්ධන හිඟය හා ඩොලර් හිඟයයි. අප රුසියාව වෙත යොමු වෙන්නේ මේ කාරණය පාදක…
ශ්‍රම කාර්යශමතාව සහිත රජයේ සේවකයින්ට වැඩි වැටුපක් සහිතව පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වීම සඳහා වැටුප් රහිත වසර පහක් දක්වා නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් කරුණු සොයා බලා වාර්තා කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් වරයා විසින් සත්…
වර්තමාන සමාජයේ දේශපාලන සහ සමාජ ක්‍රියාධරයන්, තරුණ අරගල කරුවන් සහ විප්ලවීය ආකල්ප දරන්නවුන් කොතෙකුත් සිටියදී ප්‍රභූ පවුල් වශයෙන් පිළිගත් පවුල් වල ඒ කිසිවක් නොමැති දරුවෝ ඒ සියල්ලන්ටම ඉහළින් සමාජයේ කැපී පෙනෙනු දක්නට ලැබේ. ඒ සඳහා…
හෙට සිට යළි ඉන්ධන මිල ඉහළට හෙට (24) සිට ක්‍රියාත්මක වන සෑම ඉන්ධන වර්ගයකම මිල කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කරනු ඇතැයි වාර්තා වෙයි.ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 74 කින්,…
මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා ප්‍රමුඛ ඉහළ පෙළේ ඉන්දීය නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාවට මූල්‍යාධාර සැපයීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා ආරම්භ කිරීමත් රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්…
19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් එක් කරන ලද ස්වාධීන කමිටු 21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පත මඟින් ඉවත් කොට එම බලය ජනාධිපති වරයාට ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්…
ඔක්ටේන් 92 පෙට්‍රල් නැව අද නොවේ හෙට අද (23) පෙරවරුවේ පැමිණීමට නියමිත ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක රැගත් නෞකාව හෙට (24) පෙරවරුවේ ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර…
පසුගිය දා රුසියානු එරොෆ්ලොට් ගුවන් යානය ශ්‍රී ලංකාවේ රඳවා ගැනීම පිළිබඳව ඇතිවූ අර්බුදය විසඳා ගැනීම පිණිස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාට ඉකුත් 05 වන දින යොමු කළ ලිපියට පිළිතුරු වශයෙන්…
අද(22) කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ මහා පරිමාන සහල් මෝල් හිමියන්ගේ මාධ්‍ය හමුවේ දී සහල් මිලේ ප්‍රශ්නයක් මත නිව් රත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේෂ්වර මහතා හා අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන මහතා හා නිව් රත්න සහල්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes