මත්පැන් ඉල්ලුම පහලට;හොර මත්පැන් නිපැයුම ඉහළට
ශ්‍රී ලංකාව තුළ මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩු වී ඇති බවත් ඊට සාපේක්ෂව නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය වැඩිවීමේ ප‍්‍රවණතාවක් දක්නට ලැබෙන බවත් පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී අනාවරණ වී තිබේ.මෑත කාලීනව මත්පැන්…









