ආහාර ,බෙහෙත් වලට ණය ගන්න මුදල් ඇමති නව දිල්ලියට
කාලීන පුවත්

ආහාර ,බෙහෙත් වලට ණය ගන්න මුදල් ඇමති නව දිල්ලියට

ශ‍්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ඉන්දියාවෙන් ලබා ගැනීම පිණිස ඇමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකම ලබා ගැනීමට අදාල ණය ගිවිසුම් අත්සන් කිරීම පිණිස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා…

සජබ විරෝධතාවයෙන් කොළඹ වාහන තදබදයක්
කාලීන පුවත්

සජබ විරෝධතාවයෙන් කොළඹ වාහන තදබදයක්

සමඟි ජනබලවේගය විසින් සංවිධානය කළ විරෝධතා පෙළපාලියට එක්වීමේ අරමුණින් දිවයිනේ ප්‍රදේශ බොහොමයකින් ආධාර කරුවන් රැගත් රැගත් බස්රථ එක් දහස් පන්සියයක් පමණ කොළඹ නගරයට පිවිසීම හේතුවෙන් හයිලෙවල් පාර, මාලිගාවත්ත, මරදාන, ටෙක්නිකල් මංසන්ධිය සහ කොල්ලුපිටිය ප්‍රදේශවල රථවාහන…

‘රට විනාශයි – බේරාගමු’ විරෝධතාව අද කොළඹ දී
කාලීන පුවත්

‘රට විනාශයි – බේරාගමු’ විරෝධතාව අද කොළඹ දී

රට විනාශයි – බේරාගමු විරෝධතාව කොළඹ දී රට විනාශයි – බේරාගමු යන තේමාව ඔස්සේ දරාගත නොහැකි ජීවන වියදමට සාධනීය විසඳුමක් ලබා දෙන්නැයි රජයට බල කරන දැවැන්ත විරෝධතාවක් අද(15)පස්වරුවේ කොළඹදී පැවැත්වේ.එය සංවිධානය කරන්නේ සමගි ජන බලවේගයයි.විරෝධතාවයට…

විදුලි බිලත් ඉහළට
කාලීන පුවත්

විදුලි බිලත් ඉහළට

පවත්නා මූල්‍ය අර්බුදය හමුවේ විදුලි බිල ද කඩිනමින් ඉහළ නැංවිය යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ. මෙම තීරණය විදුලිබල අමාත්‍යාංශයට දැනුම් දී ඇති අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා යොමු…

පාඨලී ඇඟිල්ල දිගු කරන රාජපක්ෂලාගේ “සංවර්ධන සුදු අලියා” දෙසත් ටිකක් බලමු
එතෙර - මෙතෙර

පාඨලී ඇඟිල්ල දිගු කරන රාජපක්ෂලාගේ “සංවර්ධන සුදු අලියා” දෙසත් ටිකක් බලමු

“දැන් මතක තියා ගන්න ඕන; මේ රටේ මේ ණය බර භාවය ගැන 225ට බහිනවා.අවුරුදු 72ක් රට පාලනය කරපු අයට බනිනවා. එහෙම කියලා මේක සාමාන්‍යකරණය කරලා තියෙනවා. මම බොහොම පැහැදිලිව කියනවා අද මේ අර්බුදය බණ්ඩාරනායකලා, සේනානායකලා,…

රුසියානු ප්‍රහාර අතරේ රුසියානු යුක්රේන සාම සාකච්ඡා අදත්
කාලීන පුවත්

රුසියානු ප්‍රහාර අතරේ රුසියානු යුක්රේන සාම සාකච්ඡා අදත්

රුසියානු-යුක්රේන යුදමය තත්වය සම්බන්ධයෙන් දෙරට නියෝජිතයන් අතර පැවැති සිව් වන වටයේ සාකච්ඡා ද තීරණයකින් තොරව අවසන් වූ මුත් තවත් සාකච්ඡා වටයක් අද(15) ද පැවැත්වෙනු ඇත.යුක්රේනයේ නගරවලට රුසියාව තවමත් යුක්රේනයේ නගරවලට අඛන්ඩව බෝම්බ ප්‍රහාර එල්ල කරන…

විදුලි කප්පාදුව අදත් නිම නොවේ
කාලීන පුවත්

විදුලි කප්පාදුව අදත් නිම නොවේ

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන විදුලි බලාගාර වෙතට නොලැබීම මත අද (15) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය තුනක් ද,…

රටේ අර්බුද විසඳීමට නම් ජාතික එකගතාවක් ඇති කර ගත යුතුයි
කාලීන පුවත්

රටේ අර්බුද විසඳීමට නම් ජාතික එකගතාවක් ඇති කර ගත යුතුයි

රටේ අර්බුද විසඳීමට නම් කළ යුත්තේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම නොව සියලු දේශපාලන පක්ෂ එකතු වී ජාතික එකගතාවක් ඇති කරගැනීම බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනතාව තුළ දේශපාලන පක්ෂ කෙරෙහි…

බස් ගාස්තුවත් ඉහළට
කාලීන පුවත්

බස් ගාස්තුවත් ඉහළට

නව බස් ගාස්තු සංශෝධනය ජාතික ගමනා ගමන කොමිෂන් සභාව අද(!4) පස්වරුවේ ප්‍රකාශයට පත් කොට තිබේ.ඒ අනුව රුපියල් 17 ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 20 දක්වාත් රුපියල් 1303 ක්ව පැවැති උපරිම බස් ගාස්තුව රුපියල් 1498…

ශ්‍රී ලංකාවේ ආර්ථික ගිලන් හා ඔත්පල බව හා බැසිල් ගේ පැරසිටමෝල් සහනය  
එතෙර - මෙතෙර

ශ්‍රී ලංකාවේ ආර්ථික ගිලන් හා ඔත්පල බව හා බැසිල් ගේ පැරසිටමෝල් සහනය  

වර්තමානයේ පවතින මූල්‍ය අර්බුදයට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පැරසිටමෝල් සහනයක් වත් ලබා දෙනු ඇතැයි ආණ්ඩුව කෙරෙහි අතිශය භක්තිමත් “බයියන්” යන උපහාසාත්මක නමින්  හැඳින්වෙන ජනතාව සිතති .ඒ සාමාන්‍ය උණ හිසරදය සඳහා භාවිතා කරන පැරසිටමෝල් පවා බරපතල…

error: Content is protected !!