හෙට ඉරිදාත් විදුලි කප්පාදුවක්
කාලීන පුවත්

හෙට ඉරිදාත් විදුලි කප්පාදුවක්

හෙට ඉරිදාත් විදුලි කප්පාදුවක් විදුලි ජනනය සඳහා බලාගාර වෙත ප්‍රමාණවත් ඩීසල් සහ නැප්තා නොලැබීම නිසා මත හෙට(13) ඉරිදා දිනයේත් ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 15 ක් ද, ‘පී’ සිට…

ඖෂධ වෙළඳුන් ඖෂධ සඟවා තබා ඇතැයි චන්න ඇමති කියන කතා බොරු
කාලීන පුවත්

ඖෂධ වෙළඳුන් ඖෂධ සඟවා තබා ඇතැයි චන්න ඇමති කියන කතා බොරු

වෙළඳ පලේ ඖෂධ හිඟයට හේතුව වෙළඳුන් විසින් ඖෂධ තොග සඟවා තබා ගෙන ඇති බවට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්ටුවේ දී කළ ප‍්‍රකාශය අසත්‍ය හා පදනම් විරහිත එකක් බව ශ‍්‍රී ලංකා ඖෂධ වෙළඳ සංගමය පවසයි.නිශ්පාදකයා…

පෞද්ගලික බස් ධාවනයෙන් ඉවතට; ගැමුණු ක්ෂණික බස් ගාස්තු වැඩි වීමක් පතයි
කාලීන පුවත්

පෞද්ගලික බස් ධාවනයෙන් ඉවතට; ගැමුණු ක්ෂණික බස් ගාස්තු වැඩි වීමක් පතයි

සිපෙට්කෝ ඉන්ධන මිල ද ඉහළ යාම හේතුවෙන් අද(12) දිවයිනේ බොහෝ ප්‍රදේශවල පෞද්ගලික බස් රථ ධාවනය අඩාල වී තිබේ.ඒ සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනුයේ එළඹී ඇති තත්වය යටතේ අද දහවල්…

ශේන් වෝන් ගේ මරණය ඝාතනයක් ?
එතෙර - මෙතෙර

ශේන් වෝන් ගේ මරණය ඝාතනයක් ?

ලෝක ප්‍රසිද්ධ ක්‍රිකට් තරුවක් වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ශේන් වෝන් පසුගිය මාර්තු 04 වන දා තායිලන්තයේ කෝ සමුයි දූපතේ නිවාඩු නිකේතනයක් තුළ මරණයට පත් වූ සිදුවීම මේ වන විට රහසක් නොවේ. කෝ සමුයි යනු තායිලන්තයේ නැගෙනහිර…

සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට
කාලීන පුවත්

සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට

ලංකා ඛනිජ තෙල් සංස්ථාව(සිපෙට්කෝ) ඊයේ(11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 77කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 75කින්, සුපර් ඩිසල් ලීටරයක්…

ඖෂධ මිල සියයට 29 කින් වැඩි කිරීමට අනුමැතිය
කාලීන පුවත්

ඖෂධ මිල සියයට 29 කින් වැඩි කිරීමට අනුමැතිය

වර්තමානයේ පැන නැඟී ඇති විනිමය අර්බුදය හමුවේ ඖෂධ මිල සියයට 29 කින් වැඩි කිරීමට මිල පාලන කමිටුව අනුමැතිය ලබාදුන් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.ඇතැම්…

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ ගියොත් බස් ගාස්තුත් 50% වැඩි කළ යුතුයි
කාලීන පුවත්

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ ගියොත් බස් ගාස්තුත් 50% වැඩි කළ යුතුයි

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සිපෙට්කෝ පිරවුම් හල් වල ඩීසල් මිල වැඩි කළහොත් බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහ අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද(11) කියා සිටියේය. මෙම…

ලංගමය “කොට උඩ” තැබීමේ සැළසුමක් ?
කාලීන පුවත්

ලංගමය “කොට උඩ” තැබීමේ සැළසුමක් ?

ලංගම බස් සේවාව දිනෙන් දින අඩාල වන පසුබිමක එය නැවත නඟා සිටුවීමට කටයුතු කිරීම වෙනුවට පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ මඟින් ඉන්ධන ලබා දීම වැනි කටයුතු තුළින් ලංගමය අඩපණ කොට පෞද්ගලික බස් සේවාව ප්‍රවර්ධනය…

ඩොලර් මිලියන 500ක ඉන්දියානු තෙල් ණය සඳහා සංචිත බැංකු අනුමැතිය
කාලීන පුවත්

ඩොලර් මිලියන 500ක ඉන්දියානු තෙල් ණය සඳහා සංචිත බැංකු අනුමැතිය

ඉන්ධන සඳහා ශ්‍රී ලංකාවට ලබා දෙන ඩොලර් මිලියන 500ක ණය මුදල ලබා දීමට ඉන්දියානු මහ බැංකුව වන ඉන්දියානු සංචිත බැංකුවේ(RBI ) අනුමැතිය හිමිව තිබේ.ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් නිෂ්පාදන ලබා ගැනීම සඳහා අදාළ ණය මුදල නිකුත්…

පිටි කිලෝවක් රුපියල් 38 කින් සහ පාන් ගෙඩියක් රුපියල් 20 -30 කින් ඉහළට
කාලීන පුවත්

පිටි කිලෝවක් රුපියල් 38 කින් සහ පාන් ගෙඩියක් රුපියල් 20 -30 කින් ඉහළට

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළම අවප්‍රමාණය වීම මත වහාම ක්‍රියාත්මක වන පරිදි. තිරිඟු පිටි කිලෝවක මිල රු. 38 ඉහළ නැංවීමට තීරණය කළ බව ප්‍රීමා සිලෝන් පෞද්ගලික සමාගමේ සහ සීමාසහිත සෙරන්ඩිබ් පිටි කර්මාන්ත…

error: Content is protected !!