ජල හිඟයක් ගැන පූර්ව දැනුම් දීමක්
මේ දිනවල පවතින නියං තත්වය හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මඟින් ජල සැපයුම ලබා දෙන ප්‍රදේශ වල උස්බිම් සහිත ප්‍රදේශවලට ජල සැපයුමේ පීඩනය අඩුවීමට හෝ ජලය නොලැබී යාමට ඉඩ ඇති බව එම මණ්ඩලය…
මේ දිනවල පවතින නියං තත්වය හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මඟින් ජල සැපයුම ලබා දෙන ප්‍රදේශ වල උස්බිම් සහිත ප්‍රදේශවලට ජල සැපයුමේ පීඩනය අඩුවීමට හෝ ජලය නොලැබී යාමට ඉඩ ඇති බව එම මණ්ඩලය…
කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධන කිරීමේ ගැටලුවක් නොමැති වුව ද ඒ ඔස්සේ ගොවියාව ගොවිතැනින් පළවා හරින්න ඉඩ දිය නොහැකි බව අමාන්‍ය විමල් වීරවංශ මහතා ඊයේ(28) පැවසීය. ජනතාවගේ කුසගින්න හා ආහාර සුරක්‍ෂිතතාව එක් ව ගැටගැහී තිබීම නිසා…
අපල, නැකත්, ඇස්- වහ කට වහ කියන වචන අද සමාජයේ බෞද්ධ සමාජයේ බහුලව භාවිතා වෙනවා.මේවා බුදුන් වහන්සේ වැඩ සිටි කාලයටත් කලින් ඉන්දියාවේ මුල් බැස ගත්තු බමුණු මත නමුත් බුදු රජාණන් වහන්සේ ඒවා ප්‍රතික්ෂේප කළා..වචනාර්ථයෙන් ගතහොත්…
නැවත කොවිඩ් රැල්ලක් මතු වීමට ඇති අවදානම සලකා නිසා රට වසා දමන්නැයි ඇතැම් සෞඛ්‍ය වෘත්තීය සමිති ඇතුළු විවිධ පාර්ශවයන්ගෙන් හා පුද්ගලයන්ගෙන් වරින් වර සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉල්ලීම් ඉදිරිපත්වී ඇතත් රට වසා දැමීම මේ ප්‍රශ්නයට විසඳුම නොවන…
පාසල් සිසුන් අතරේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළගොස් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කරයි.ඔහු ප්‍රකාශ කළේ ඇතැම් පාසල්වල පන්ති කාමරවලින් කොවිඩ් ආසාදිත දරුවන් විස්සකට වැඩි පිරිසක් වාර්තා වී ඇති බවයි.කොවිඩ් ව්‍යාප්තිය…
මේ වන විට සිරදඩුවමකට යටත්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම පිණිස ජනාධිපතිවරයාට හිතවත් ප්‍රබල ව්‍යාපාරිකයකු වන නිශ්ශංක සේනාධිපති මහතා සහ කලාකරුවන් පිරිසක් සාකච්ජාවක් පවත්වා ඇත.ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ…
ඉතාලියේ මිලානෝ කොන්සල් ජනරාල් වරිය ලෙස වැඩ භාරගෙන සිටිය දී හදිසියේ මිය යන ලදුව ඊයේ රාත්‍රී තුර්කි ගුවන් සේවයට අයත් යානාවකින් ශ්‍රී ලංකාවට ගෙනා නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය, අද (28) පස්වරුවේ සිට අංක 85, දෙහිවල…
අද(28) පස්වරු 6.30 සිට රාත්‍රී 10.30 දක්වා කාර්ය බහුල වේලාවන්හි දී මෙගාවොට් පනහක විදුලි හිඟයක් ඇති විය හැකි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.ඒ අනුව එම කාල සීමාව තුළ විදුලිය අරපිරිමැස්මෙන්…
වර්තමානයේ අප රටේ ජන මාධ්‍ය මඟින් අපට අසන්නට ලැබෙන පුවත් අතරේ එක්තරා විශේෂිත පුවත් වර්ගයක් තිබේ.එනම් රාජ්‍ය නායකයන් ප්‍රමුඛ මුල් පෙළේ දේශපාලනඥයන් ආගමික සිද්ධස්ථාන වැඳ පුදා ගෙන එම ස්ථාන වල භාරකාරත්වය දරන ආගමික ප්‍රධානීන් මුණ…
අභාවප්‍රාප්ත ඉතාලියේ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කළ ජනප්‍රිය ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ඊයේ(27) රාත්‍රියේ දී දිවයිනට රැගෙන විත් ඇති අතර වික්‍රමසිංහ මහත්මියගේ පවුලේ ඥාතීන් කලා කරුවන් ඇතුළු තවත් පිරිසක් දේහය…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes