උණ ,කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහිත දරුවන්ට ශිෂ්‍යත්ව විභාගයට වෙනම පන්ති කාමර
ලබන 22 වැනිදා පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු කටයුතු සුදානම් බවත් උණ ,කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ආදි රෝග ලක්ෂණ සහිත දරුවන් වෙනුවෙන් විභාග මධ්‍යස්ථානවල වෙනම පන්ති කාමර වෙන් කර ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල් එල් එම්…









