කිලෝවකට සත විසි පහේ බද්දක් යටතේ ඕනෑම කෙනෙකුට සහල් ගෙන්වන්න පුලුවන්
කාලීන පුවත්

කිලෝවකට සත විසි පහේ බද්දක් යටතේ ඕනෑම කෙනෙකුට සහල් ගෙන්වන්න පුලුවන්

වෙළෙඳ පොළේ සහල් මිල පාලනය කිරීම සඳහා සහල් කිලෝවකට සත 25 ක් බැගින් බද්දක් ගෙවා ඕනෑම අයකුට පිටරටින් සහල් ආනයනය කිරීමට අවසර දී ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව වෙළෙඳපොළේ ආනයනික සහල්…

පැල්වත්ත කිරි නිෂ්පාදනවල අඩුවක් නැහැ
කාලීන පුවත්

පැල්වත්ත කිරි නිෂ්පාදනවල අඩුවක් නැහැ

පැල්වත්ත කිරි සමාගමේ නිෂ්පාදනවල අඩුවක් නැතැයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සුසන්ත මල්වත්ත මහතා පවසයි. දෙසැම්බර්,මාර්තු කාලයේ දී සාමාන්‍ය ලෙස කිරි නිෂ්පාදනයේ අඩුවක් පවතින බවත් වැඩිපුර කිරි ලැබෙන්නේ මැයි, ජුනි සිට ඔක්තෝම්බර් දක්වාය. කෙසේ වුවත් වෙළෙදපළේ පැල්වත්ත…

බූස්ටර් එන්නත ගැන පැතිරෙන කට කතා බොරු
කාලීන පුවත්

බූස්ටර් එන්නත ගැන පැතිරෙන කට කතා බොරු

ප්‍රමාණවත් තරම් බූස්ටර් එන්නත් මාත්‍රා රට තුළ තිබියදීත් එය ලබා නොගැනීමෙන් නව කොවිඩ් රැල්ලක් ඇති වීමේ අවදානමක් මතුව ඇතැයි ශ්‍රී ලංකා කායික වෛද්‍ය විශේෂඥ විද්‍යායතනයේ සභාපති, කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිස්චන්ද්‍ර මහතා පවසයි.…

රජයේ සේවකයන්ට දුන් දීමනා මේ මාසයේම නොලැබුණොත් වෙළඳ කලාප සේවකයනුත් මහ පාරට
කාලීන පුවත්

රජයේ සේවකයන්ට දුන් දීමනා මේ මාසයේම නොලැබුණොත් වෙළඳ කලාප සේවකයනුත් මහ පාරට

රාජ්‍ය සහ සංස්ථා සේවකයන්ට ලබාදුන් සහන දීමනා වැටුප් වැඩිවීම නිදහස් වෙළඳ කලාප සේවකයන්ට ද මෙම මස අවසන් වීමට පෙර ලබාදීමට කටයුතු නොකළහොත් වෙළද කලාප 14 ක 148000 වන සේවක පිරිස සමග මහපාරට බසින බව වෙළඳ…

පාස්කු ප්‍රහාරයේ සියලු රහස් ළඟදීම එළි කරනවා
කාලීන පුවත්

පාස්කු ප්‍රහාරයේ සියලු රහස් ළඟදීම එළි කරනවා

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රට තුළ නොසන්සුන්තාවක් ඇති කිරීමට සැලසුම් කළ ආකාරය සහ ප්‍රහාරය වැළැක්වීමට උත්සාහ කළ පිරිස් නැවැත්වූ ආකාරය ඇතුළු සියලු රහස් ළඟදීම හෙළි කරන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද(14) ප්‍රකාශ…

කැලණිතිස්සට ඩීසල් ලැබුණොත් අද විදුලිය කැපීමක් නැහැ
කාලීන පුවත්

කැලණිතිස්සට ඩීසල් ලැබුණොත් අද විදුලිය කැපීමක් නැහැ

ඩීසල් නොමැති කමින් අක්‍රියවී ඇති කැළණිතිස්ස විදුලි බලාගාරයට ඩීසල් මෙට්‍රික් ටොන් තුන්දහසක් අද(14) ලබාදීමට ක්‍රියා කරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එම ඉන්ධන ලැබිමෙන් පසු විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය…

සංස්ථාවෙන් තෙල් නොලැබුණොත් අදත් විදුලි කප්පාදුවක්
කාලීන පුවත්

සංස්ථාවෙන් තෙල් නොලැබුණොත් අදත් විදුලි කප්පාදුවක්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් ලබා දෙන බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පොරොන්දු වූ මුත් නියමිත පරිදි ඉන්ධන නොලැබුණහොත් අද(14) දිනයේදී ද විදුලිය කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩල අතිරේක…

රට සේම විදුලි බල මණ්ඩල සාමාන්‍යාධිකාරී පුටුවත් අඳුරේ!
එතෙර - මෙතෙර

රට සේම විදුලි බල මණ්ඩල සාමාන්‍යාධිකාරී පුටුවත් අඳුරේ!

විදුලිය කප්පාදු නොකරන බවට විදුලි බල හා බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ පසුගිය දා පුරාජේරුවෙන් පැවසුවද ඔහු පැවසු කතාව බොහෝ දෙනෙකුට රූපවාහිනී රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශ මඟින් නැරඹීමට පවා රටේ යම් යම් ප්‍රදේශවල ජනතාවට නොහැකිවූයේ එම කාලය…

කුඩා දරුවන් අධික ලෙස කෝපයට පත් වන හේතු කිහිපයක්
විනිවිද සායනය

කුඩා දරුවන් අධික ලෙස කෝපයට පත් වන හේතු කිහිපයක්

  දරුවන් ලොකු මහත් වෙන විට ඔවුන්ට තරහ යාම ද වැඩි බවට බොහෝ දෙමාපියෝ මැසිවිලි නඟති.සමහර දෙමාපියන් එයින් නතර නොවී දරුවාට මානසික ආබාධයක් දැයි දැනගන්නට වෛද්‍යවරුන් කරා ගෙන යන අවස්ථා ද තිබේ. එනිසා කුඩා දරුවන්ගේ…

ලිට්‍රෝ අලුත් සභාපති වෙනුවට නැවතත් හිටපු සභාපති
කාලීන පුවත්

ලිට්‍රෝ අලුත් සභාපති වෙනුවට නැවතත් හිටපු සභාපති

ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා(පෞද්ගලික ) සමාගමේ නව සභාපති වරයා ලෙස පත් කළ රේණුක පෙරේරා මහතාගේ පත්වීම අවලංගු කොට එහි හිටපු සභාපති තෙසාර ජයසිංහ මහතා යළි එම තනතුරට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කොට…

error: Content is protected !!