රන්ජන් බන්ධනාගාරයේ සිට උපාධියකට සැරසෙයි
කාලීන පුවත්

රන්ජන් බන්ධනාගාරයේ සිට උපාධියකට සැරසෙයි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර ඇති දෙවැනි නඩුව ජනවාරි 24 වැනිදා නැවත කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ අවස්ථාවේ රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා රන්ජන් රාමනායක…

මාරවිල කාන්තාවගෙන් කොවිඩ් ඔමික්‍රොන් පැතිර තිබේදැයි සොයා බැලෙයි
කාලීන පුවත්

මාරවිල කාන්තාවගෙන් කොවිඩ් ඔමික්‍රොන් පැතිර තිබේදැයි සොයා බැලෙයි

නයිජීරියාවේ සිට නොවැම්බර් මස 24 වැනිදා ශ‍්‍රී ලංකාවට පැමිණි මාරවිල ප‍්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි කාන්තාවකට කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය වැළඳී ඇතැයි ඉකුත් 03 වැනිදා හඳුනාගැනීමත් සමඟ ඇයගෙන් තවත් පුද්ගලයන්ට රෝගය ආසාදනය වී ඇතිදැයි කියා පුළුල් පරීක්‍ෂාවක්…

මේ අමාරු කාලේ අඩු වියදම් ආහාර රටාවක්!
හරිත දනව්ව

මේ අමාරු කාලේ අඩු වියදම් ආහාර රටාවක්!

දවසින් දවසම ඉහළ නැංවෙන ආහාර ද්‍රව්‍ය වල මිළ හමුවේ ජීවත් වීම සැබවින්ම අභියෝගයක්ව පවතී. එසේම අපට මුහුණ දෙන්නට සිදුව තිබෙන කාලගුණික විපර්යාස සේම, පසුගිය සමයේ පැන නැගුණු පොහොර අර්බුදය අප ආහාර හිඟයකට ඇදගෙන යන ගමන…

අහිතකර චීන පොහොර ද සමඟ හිපෝ ස්පිරිට් ආපසු හැරෙයි
කාලීන පුවත්

අහිතකර චීන පොහොර ද සමඟ හිපෝ ස්පිරිට් ආපසු හැරෙයි

අහිතකර බැක්ටීරියා අඩංගුවට බවට සාම්පල් පරීක්ෂාවේදී අනාවරණය වූ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,000ක ප්‍රමාණයක් මෙරටට රැගෙන පැමිණි “හිපෝ ස්පිරිට්” චීන නෞකාව මේ වන විට මෙරට මුහුදු සීමාවෙන් පිටව සිංගප්පූරුව දෙසට යාත්‍රා කරමින් ඇති බව වාර්තා…

සාත්තර කීමේ දී යොදන සූත්තර ගැන දැන ගනිමු
එතෙර - මෙතෙර

සාත්තර කීමේ දී යොදන සූත්තර ගැන දැන ගනිමු

ශාස්ත්‍ර කීම කිසියම් ශාස්ත්‍රයක් පදනම් ව සිදු කරන්නක් බව බොහෝ දෙනකුගේ විශ්වාසයයි.එහෙත්,එහි ශාස්ත්‍රයක් කෙසේ වෙත්තත් “කලාවක්”නම් තිබේ.ගතවූ වසර තිහකටත් වැඩි කාලය තුළ මම වරින් වර ‘බලා සිටියාක් මෙන්’ සත්‍ය පැවසෙතැ’යි බොහෝ දෙනකු කී ශාස්ත්‍ර පොළ…

කම්හල්, අදාහනාගාර වලට දිගටම ගෑස්
කාලීන පුවත්

කම්හල්, අදාහනාගාර වලට දිගටම ගෑස්

වෙළඳපොළට ගෑස් නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය ඊයේ (03) තීරණය කළ ද සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බවයි එම සමාගම් පවසයි. මේ අතර කර්මාන්තවල අවශ්‍යතාවයන් සඳහා සහ ආදාහනාගාර වල භාවිතය සඳහා ගෑස් නිකුත්…

ගංජා නීතිගත කරනවාට සජබ විරුද්ධයි
කාලීන පුවත්

ගංජා නීතිගත කරනවාට සජබ විරුද්ධයි

කංසා හෙවත් නීතිගත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා බස්වලින් පසු කැබිනට් තීරණයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවට වාර්තා පළ වන බවත් සමගි ජනබලවේගය ඊට විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මාධ්‍ය හමුවකදී ඊයේ(02) පැවසීය. අප…

රටම අඳුරට යා හැකි බවට විදුලි ඉංජිනේරුවෝ අනතුරු අඟවති
කාලීන පුවත්

රටම අඳුරට යා හැකි බවට විදුලි ඉංජිනේරුවෝ අනතුරු අඟවති

තම වෘත්තීය ඉල්ලීම් වලට රජය තව දුරටත් සවන් නොදීම මත දැනට විදුලි බලාගාරවල සේවා මුර ක්‍රමයට සේවය කරන ඉංජිනේරුවරුන් ද ඉදිරියේදී රාජකාරියෙන් ඉවත්කර ගන්නා බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය…

සීදුව නාගරික කසල රඳවනයේ සුනඛ හිස් සහිත උරයක්
කාලීන පුවත්

සීදුව නාගරික කසල රඳවනයේ සුනඛ හිස් සහිත උරයක්

සීදුව, අම්බලම්මුල්ලේ නගර සභා කසල රඳවනයේ පොහොර උරයක බහා තිබූ සුනඛයන් ගේ නරක් වූ හිස් කිහිපයක් දැකීමෙන් ඒ අවට ප්‍රදේශවාසීහු තමන් කම්පාවටත් පිළිකුලටත් පත්ව සිටිති. ඊට නොදුරු ස්ථානයක සිට මෙම සුනඛ හිස් එම ස්ථානයට ගෙනවුත්…

මේ මොහොතේ බස් ගාස්තු ඉහළ දාන්න බැහැ
කාලීන පුවත්

මේ මොහොතේ බස් ගාස්තු ඉහළ දාන්න බැහැ

පෞද්ගලික බස් රථ සඳහා සහන ලබාදීමේ වෙනම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කොට බස් හිමියන් සඳහා විශේෂ සහන පැකේජයක් ඉදිරියේදී හදුන්වා දෙනු මිස බස් ගාස්තු ඉහළ දැමීමක් මේ මොහොතේ කෙසේ වත් සිදු කළ නොහැකි බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා…

error: Content is protected !!