කොළඹ පුරපති ධුරයට ව‍්‍රායි කැලී බල්තසාර්
කොළඹ මහ නගර සභාව සඳහා නව නගරාධිපති වශයෙන් ජාතික ජන බලවේගයේ ව‍්‍රායි කැලී බල්තසාර් මහත්මිය තේරී පත්වී ඇත.පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කිසිවෙකුට පැහැදිලි බහුතරයක් නොතිබූ හෙයින් අද සභාවේදී ඡන්ද විමසීමක් සිදු කරන ලදී.ඒ අනුව සභිකයන්ගේ…









