වෙනස් නොවන රාජ්‍ය සේවකයන් වෙනස් කරන්න සූදානම්
රාජ්‍ය සේවකයින්ට තම පරණ පුරුදු අතහැර අලුත් වීමට කාලය දැන් එළැඹ ඇති බවත් ඔවුන් එලෙස වෙනස් නොවන්නේ නම් තම රජයෙන් වෙනස් කිරීමට සුදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, කෑගල්ල…









