ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමේ 16 වැනි ජාතික රණවිරු සැමරුම හෙට
පුරා තිස් වසරක් මුළුල්ලේ මෙරට පැවති ලොව බිහිසුණුම ත්‍රස්ත කණ්ඩායමක් විසින් දියත් කරන ලද එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට වසර 16ක් සපිරීම නිමිත්තෙන් එම විජයග්‍රහණයට උර දුන් වීරෝදාර රණවිරුවන් සිහිපත් කෙරෙන 16 වැනි ජාතික…









