අසරණ මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ දිවිනැගුම සංවර්ධන නිලධාරියාට වැඩ වරදී
සිය හත් හැවිරිදි සිය දරුවට වකුගඩු ශල්‍ය කර්මයක් සඳහා රජයෙන් ලබාදෙන සහනාධාර මුදල ලබා දීම පිණිස 30 හැවිරිදි මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලු දිවිනැගුම සංවර්ධන නිලධාරියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (09) බරපතල වැඩ…









