මාදැල් ධීවර සාමකාමී සත්‍යග්‍රහයට අධිකරණයෙන් ඉඩ
ට්‍රැක්ටර් වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව පනවා ඇති තහනම ඉවත් කරන්නැයි ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය අසල ධීවරයන් සිදු කරන උද්ඝෝෂණය හේතුවෙන් විශාල මහජන පීඩාවක් සිදුවන බැවින් එය නවතන ලෙස…









