මිනිසුන්ට සේම සතුන්ටත් මෙත් වඩන පාප් වහන්සේ විශ්‍රාම ගැනීමේ තීරණයක
පසුගියදා කැනඩාවේ සංචාරයක නිරත වූ වත්මන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එකී සංචාරය නිමවීමත් සමග පාප් තනතුරින් විශ්‍රාම ගන්නා බව නිල වශයෙන් දැනුම් දී තිබේ. එයට හේතුව ලෙස උන් වහන්සේ සදහන් කරනු ලැබුවේ සිය දණහිස් බන්ධනීයවල ඇති…