ගෑස් ලිප් අනතුරෙන් මිය ගිය අහිංසක අම්මා වෙනුවෙන් යුතුකම් ඉටු කළ හැකි හොඳම ක්‍රමය මෙන්න – සුනිල් කන්නන්ගර හිටපු මහ දිසාපති /දිස්ත්‍රික් ලේකම්,කොළඹ ,අම්පාර,රත්නපුර
ගෑස් ලිප පිපිරීමෙන් මියගිය ඩබ්ලිව් ප්‍රියංගනී කියන අහිංසක අම්මා වෙනුවෙන් කෝටි දහයක් ඉල්ලල පව්ලේ ඥාතීන් නඩුවක් දාන්න හදනව කියල දැක්කා. මේ නඩුව දාන්නෙ දිස්ත්‍රික් උසාවියෙ නෙ.ගෑස් කොම්පැනි වෙනුවෙන් මිලියන දහය ගානෙ නඩු ගාස්තු ගන්න ජනාධිපති…