ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් පෙළෙන “සොරුන්ට පෙම් කිරීමේ” ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය
කොච්චර විපතට පත් වෙලා හිටියත් අපේ රටේ වැඩි පිරිසකට තවමත් වත්මන් පාලනයේ හොඳ දකින්න පුලුවන් මට්ටමේ මානසිකත්වයකට පත් වෙන්න පුලුවන් වෙලා තියනවා. තමන්ගේ පාලකයා තමන්ව කොයි තරම් අපහසුතාවට පත් කරගෙන හිටියත්, තමන් කොයි තරම් විපතකට…









