“මීට පස්සෙ වත් වැරදි බස් වලට නගින්න එපා”අමාත්‍ය නාලක ගොඩහේවාට සුහද ආමන්ත්‍රණයක්
ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් වන මහජන නියෝජිතයන් හට ඊට පසුව තමන් වෙත එල්ල වන ජනතා ප්‍රතිචාරය හරි හැටි බලාගත හැක්කේ නැවත පැවැත්වෙන මැතිවරණයකිනි. එහෙත්, ඒ අතරතුර තමන් වෙත එල්ල වන ජනතා ප්‍රතිචාර ඉතා අහඹු ලෙස…









