“රට කා දමන විෂකුරු සර්පයාගෙන් බේරීමට එක් වන්න” හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානයකගෙන් විද්වතුන්ට විවෘත ඇරයුමක්
ජනතාවට පාර පෙන්වා දී ජනයාට සරණ විය හැකි; රට පිළිගත්,එමෙන්ම දේශපාලන පක්ෂවලට ගැති නොවූ, හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදිහටත් දකින මධ්‍යස්ථ මතධාරීන් ඇතැමෙක් කුමක් හෝ හේතුවක් මත ප්‍රමාණවත් තරම් කල එළි බසින්නේ…









