පොහොර අර්බුදය හත් පොළේ ගා ගැනීම හෙවත් පිස්සු හොඳම එක
ආණ්ඩුවේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය මේ වන විට එකම එක පඹගාලකි. සාමන්‍ය ව්‍යවහාරයේ “පිස්සු හොඳම එක” ලෙස හඳුන්වන්නේ මෙයදැයි දැන් දැන් සිතේ. මන්ද යත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉකුත් දා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් සියළු දෙනා කැඳවා ප්‍රකාශ…









