ගමේ කඩේ “ණය පොත” ජාතික තලයටත් පැමිණි වගයි
තවමත් අපේ රටේ අහිංසක ජනතාව ගමේ කඩෙන් තමන්ට වුවමනා බඩු බාහිරාදිය ලබා ගන්නේ ණය පොතට ය.එක්තරා අතකට බලන විට ඉන් එසේ ණය ගන්නා තැතැත්තාට සහනයක් ලැබේ. ඒ අතේ මිටේ මිල මුදල් නැතත් ගෙදරට වුවමනා කෑම…
තවමත් අපේ රටේ අහිංසක ජනතාව ගමේ කඩෙන් තමන්ට වුවමනා බඩු බාහිරාදිය ලබා ගන්නේ ණය පොතට ය.එක්තරා අතකට බලන විට ඉන් එසේ ණය ගන්නා තැතැත්තාට සහනයක් ලැබේ. ඒ අතේ මිටේ මිල මුදල් නැතත් ගෙදරට වුවමනා කෑම…
අද වන විට අපගේ ජන සමාජය සමාජ,ආර්ථික සහ දේශපාලන වශයෙන් ප්‍රබල අවිනිශ්චිතතාවකට මුහුණ පා සිටිති.විවිධ හේතු කාරණා මත පැන නඟින සමාජ අස්ථායී භාවයන්(Social instability)හමුවේ මෙම සමාජමය සංසිද්ධිය පැන නැඟීම අතිශය ස්වාභාවික වූවකි. එළඹෙන හෙට දිනයේ…
විදුලිය කප්පාදු නොකරන බවට විදුලි බල හා බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ පසුගිය දා පුරාජේරුවෙන් පැවසුවද ඔහු පැවසු කතාව බොහෝ දෙනෙකුට රූපවාහිනී රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශ මඟින් නැරඹීමට පවා රටේ යම් යම් ප්‍රදේශවල ජනතාවට නොහැකිවූයේ එම කාලය…
වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පදවියට පත් වීමත් එක්ක පැතිර ගිය තාප්ප පුවරු ග්‍රැෆිටි සිත්තම් රැල්ලේ ප්‍රධාන තේමාව වුණේ අපේ රටේ අනාදිමත් කාලයක රජකම් කළ බව පැවසෙන රාවණා රජතුමායි. මීට දශක කීපයක් දක්වාම අපේ…
හමුදා සෙනෙවි වරුන් පෙර ගමන් කිරීමෙන් රටක් සංවර්ධනය කළ නොහැකි බව හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක කීවේය.ඒ ප්‍රකාශය මඟින් ඔහු අනියමින් කියා සිරියේ හමුදා නායකයන්ට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය නොගැලපෙන බව විය යුතු ය. එහෙත්, ජනරාල්…
අපට එදිනෙදා මුණගැහෙන බොහෝ දෙනෙකුගේ ජීවිත තුළ ක්‍රමවත් බවක් දකින්නට නොලැබෙන බව ඔවුන් පිළිබඳව විමසිලිමත් වීමේදී පෙනීයයි. එය සැබැවින්ම කණගාටුවට කරුණකි. මෙම කාරණය කලාකරුවෙකුගේ ජීවිතයට බෙහෙවින්ම බලපාන සාධකයක් ලෙස සඳහන් කළ හැකිය. නමුත් මේ ලොව…
සැළකිය යුතු කාලයක් බල පැවැත්වෙන විදුලි කප්පාදුවක පෙර නිමිති මේ වන විට පහළ වී තිබේ. ඊට හේතු සාධක ගණනාවක් ද මේ මොහොතේ හට ගෙන ඇත. මහජන උපයෝගීතා පනත අනුව විදුලි ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තීන්දු තීරණ විදුලි…
මේ වන විට අප රටේ නාගරික සමාජ ශාලා වලට කවදාටත් වඩා පිරිස් එක් රොක් වන බවත් එනිසාම අගනුවර සේම සෙසු නගර වලත් නව සමාජ ශාලා ජාලයක් ව්‍යාප්ත වීමේ පැහැදිලි පසුබිමක් පවතින බවත් ඒ සඳහා රුපියල්…
වර්තමාන කොවිඩ් වසංගතයත් සමඟ අප රටේ පසුබෑමට ලක් ව ඇති විෂයන් අතර ජ්‍යොතිෂයට මුල් තැනක් හිමි වෙයි.ඊට හේතුව පසුගිය කාලය පුරා රූපවාහිනී ඇතුළු ජන මාධ්‍ය මඟින් ජ්‍යොතිෂය සම්බන්ධයෙන් කරන ලද අනිසි උද්දීපනයයි. නිදසුනක් ලෙස රට…
ඇමතිවරුන් සිය තනතුරු වලින් ඉවත් කිරීම රජ කාලය දක්වාම දිව යයි. රාජ උදහසට ලක්වන ඇමතිවරුන්ට හිස් ගැසුම් කෑමකට ලක් ව ජීවිතය පවා අහිමි කර ගන්නට සිදු වූ බව දා හත් වන සිය වසේ මෙරට එළිමහන්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes