බෞද්ධ භික්ෂුව ශ්‍රමණයකු මිස පූජකයකු නොවිය යුතු ය
වර්තමාන ශ්‍රී ලාංකේය භික්ෂු සමාජයේ නව ප්‍රවණතා අගතිගාමී ලෙස ඉස්මතු වී ඇති බවක් පෙනෙයි. එහෙත්, ඒ සම්බන්ධයෙන් ගිහි හෝ පැවිදි සමාජයෙන් ඒ සම්බන්ධ ධර්මානුකූල මත විමසුමක් ඉදිරිපත් වන බවක් නොපෙනේ. ඒ පිළිබඳව අදහස් පළ කරන…









