මෙන්න පිළිගන්න ජාතියේ අලුත්ම ගැලවුම් කාරයා නන්දලාල්
පාපයේ ගැලී අන්ත අසරණ පීඩිත තත්වයට පත් මිනිසුන් ඉන් මුදා ගැනීම පිණිස පහළ වන දිව්‍යමය විමුක්ති දායකයකු,ගැලවුම් කාරයකු මිනිසත් ස්වරූපයෙන් මෙලොවට පැමිණෙන බවට ආගමික විශ්වාසයක් තිබේ. එහෙත්,එය හුදු ආගමික මතවාදයක් පමණි.ඒ හැරුණු කොට සමාජය මුහුණ…









