ජනපති දැන් මාරක අනතුරු රැසක් සිදු කළ රියැදුරෙක් වගේ!
ශ්‍රී ලාංකේය මෑත කාලීන දේශපාලනයේ අතිශය අස්ථාවර යුගයකට අපි දැන් පිවිස සිටිමු. සාමාන්‍යයෙන් මෙවැනි අස්ථාවර තත්වයන් හිදී පවතින ආණ්ඩු බිඳ වැටී අලුත් ආණ්ඩු බිහිවීම සාමාන්‍ය සංසිද්ධියකි. එහෙත්, මේ වන විට රට තුළ පැන නැඟී ඇති…









