උද්ඝෝෂණ වල දී හදිසි හෘදයාබාධ වැළඳීමේ වැඩි නැඹුරුවක් තියනවාද?
මේ දිනවල රට පුරා ජනතා විවිධ උද්ඝෝෂණ පැවැත්වෙනු අසන්නට දකින්නට ලැබේ.එමෙන්ම අප රටේ විවිධ තරාතිරම් හා වයස් ඛාණ්ඩවලට අයත් පිරිස් ද මේවාට එක් වන බව නොරහසකි. මෙම බොහෝ උද්ඝෝෂණ තුළින් පැහැදිලි උද්වේගකර හා ආවේගාත්මක බවක්…









