පොදු ජන පාර්ලිමේන්තු අරුචියට දොස්තර රමේෂ් ගෙන් අත් බෙහෙතක්
“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම එළවමු” යන මතය ජනතාව අතර ස්ථාපිත වන්නට පටන් ගත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේම ක්‍රියාකලාපය හේතුවෙනි. ඉතිහාසය පුරාම ආණ්ඩු පක්ෂය ජනතාවට එපා වෙන මොහොතේ ජනතාව පැමිණියේ විපක්ෂය දෙසටය. එම නිසා විපක්ෂය හා විපක්ෂ නායකවරයා…









