මාත් දැන් අයති ටීම් එකේ.මට ඒ භාග්‍යය ලැබුණේ මගේ ඉනුජ පුතා හින්දයි සුනිල් හඳුන්නෙත්ති “පියා”කියන කතාව
සුනිල් හඳුන්නෙත්ති කියන දේශපාලනඥයා හැටියට මම ඉන්නෙ මොන “ටීම්” එකේද කියන එක අද වෙන කොට හුඟක් දෙනෙක් ඉන්නවා.නමුත් මම අපේ රටේ හුඟ දෙනෙක් නොදන්න සමහර විට අහලාවත් නැති තව ටීම් එකකත් ඉන්නවා.ඒ තමයි අයති. අයති…









