රජයට පාරක් ඇති නැති ගාණය
ලසන්ත වීරකුලසූරියශාක පෝෂක පොහොර ආනයනය කිරීමට රජය අවසර දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ ප්‍රකාශ කරයි. ශාක පෝෂක යනු කුමක්දැයි ඔහු එහිදි සදහන් කළේ නැත. නමුත් වල් නාශක, කෘමි නාශක හා…
ලසන්ත වීරකුලසූරියශාක පෝෂක පොහොර ආනයනය කිරීමට රජය අවසර දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ ප්‍රකාශ කරයි. ශාක පෝෂක යනු කුමක්දැයි ඔහු එහිදි සදහන් කළේ නැත. නමුත් වල් නාශක, කෘමි නාශක හා…
අය වැය විවාදය මේ දිනවල උණුසුම් අයුරින් පැවැත්වෙන ආකාරයක් දක්නට ලැබේ. ඒ අතරින් උණු කැවුම් වැනි වඩාත්ම උණුසුම් කතාවක් පැවැත්වූයේ කුමාර වෙල්ගම මන්ත්‍රී වරයාය. ඔහු කොතරම් සැහැල්ලුවෙන් විවාදයේ දී කතා කළාද කිවතොත් ඔහුට මූලාසනය පවා…
“පිස්සන් රජ වුණත් එකයි. රජුන් පිස්සෝ වුණත් එකයි. කාගේ ගෑණු කොහේ ගියත් අපේ නමට ලැබෙයි ළමයි.” මේ 1980 දශකයේ වේදිකා නාට්‍යයක දෙබස් කණ්ඩයකි. රටේ වත්මන් තත්ත්වය එදා එම නාට්‍ය රචකයා දිවැසින් දුටුවාද යන සැකය අද…
කැබිනට් මණ්ඩලය යන නම මේ දිනවල නිතර කතා බහට ලක් වන්නකි.කිසියම් රටක ප්‍රධාන ඇමති වරුන් එක්ව රාජ්‍ය පාලනය සම්බන්ධ අභ්‍යන්තරිකව තීන්දු තීරණ ගනු ලබන කැබිනට් මණ්ඩලය ප්‍රජාතන්ත්‍රීය දේශපාලනයේ වැදගත් තැනක් ගනියි.මුත් වත්මන් කැබිනට් මණ්ඩලයේ ගනු…
සති,මාස ගණනාවක පටන් අපේ රටේ බොහෝ ප්‍රදේශ වලට දිගින් දිගටම වැසි වසිමින් පවතී. මෙම අයහපත් කාලගුණ තත්ත්වය නිසා ම විවිධාකාර වූ ස්වභාවික ආපදා ඇතිවෙයි.වර්ෂාව නිසා ඇතිවන ගංවතුර, නායයාම්, සුළි කුණාටු වැනි දෑ නිසා දේපළ හානි,…
චීන කාබනික පොහොර අර්බුදය මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමට ඔඩු දුවා අවසාන ය. චීන තානාපතිවරයා මේ සම්බන්ධයෙන් දක්වනුයේ චීන රජයේ හඬ මිස ඔහුගේ පෞද්ගලික මතයක් නොවේ. චීන රජයේ නියෝජිතයා ලෙස ඔහු මෙරට කියන කරන…
මෙය දිවයිනේ ප්‍රදේශ ගණනාවකින්ම අකුණු ආපදා වාර්තා වන සමයකි.මිනිසුන්ට අත් විය හැකි බිහිසුණුම විපතක් සේ සැලකෙන “හෙණ ගැහීම” නම් වන අකුණු ක්‍රියාවලිය එක් අතකින් අපේ මිතුරෙකු ද වන බව පිළිගැනීමට බොහෝ දෙනෙක් අපොහොසත් වෙති.නමුදු. පාරිසරික…
මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ මංගල අය වැය ලේඛනය පසුගිය සිකුරාදා (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. මෙය වත්මන් රජයේ දෙවෙනි අය වැය ලේඛනයයි. අය වැය ලේඛනයක් එන විට ඉතිහාසය පුරාම ජනතාව දෑස් දල්වා සිටින්නේ තමන්ට ලැබෙන්නේ…
ත්‍රිරෝද රථ සේවා සහ ගාස්තු නියාමනය කිරීම පිණිස අධිකාරියක් පිහිටුවීම සම්බන්ධ යෝජනාවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙවර අය වැය යෝජනා අතරට එක් කොට ඇත. නමුදු එය ප්‍රායෝගික යථාර්ථයක් වුවහොත් ලක්ෂ අටක් පමණ වන ත්‍රිරෝද…
මිනිසකු ලෙස ඉපදී, මිනිසකු ලෙස ජීවත් වී, මිනිසකු ලෙස මිය යාම ඉතාමත් ශ්‍රේෂ්ඨ වූවකි. නමුත් මිනිසකු ලෙස ඉපදුනත්, මිනිසකු ලෙසින් ජීවත් වීම සහ මිනිසකු ලෙසින් මියයාම අද සමාජය තුළ වෙසෙන මිනිසුන් වෙතින් දක්නට ලැබීම විරල…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes